Monday

Crysis 3

යාලුවනේ ගොඬ දවසකින් ආවා පට්ට Game එකක් අරන් crysis නම කිව්වත් ඇතිනේ කට්ටිය crysis 1 , crysis 2 සෙල්ලම් කරලා තියනවනේ ඔන්න අද ගෙනාවා ඔයාලට crysis 3 Games වලින් මමත් ගහපු පට්ටම Game එකක්  මෙන්න Link  එක බාගෙනම බලන්නකෝ http://1337x.org/torrent/484178/0/

Friday

The ExpenDaBLeS 2 කමාන්ඩෝ නමි මෙන්න සුපිරිම Film එක

කට්ටිය  ExpenDaBLe 1 බැලුවා මතකයි නේඳ ඒකටත් වැඩිය නියම ගේමක් තියෙන Film එක තමයි The ExpenDaBLeS 2 කියන්නේ 8 දෙනෙකුගේ විතර කුඩා කණ්ඩායමකින් සතුරන් දහස් ගනනක් මරා දමන නියම Film එකක් වැඩි විස්ථර ඕනේ නෑ මෙන්න ලින්ක්කුව බාගෙනම  බලන්නකෝ.... http://torrentz.in/b29239e8686af3a7d45b9c81d58c2f0647f24aa9

Thursday

AvenGers තවත් සුපිරිම Film එකක්

හොදම වැඩ කාරයෝ සෙට් එකම එකට ඉන්න පට්ටම Film එක කට්ටිය ( තෝර් ) බැලුවා නේඳ මේ තමයි ( තෝර් 2 ) AvenGers පිට සක්වල සහ මේ ලෝකයේ ඇති වෙන යුද්දය හොඳයි වගේ නමි බා ගන්නකෝ...... Download Link - http://torrentz.in/88c85b7498240c1ad5285073d63e1c6439764f70

Wednesday

BraVe ඔන්න තවත් සුපිරි Film එකක්

ඔන්න තවත් සුපිරි Film එකක් ගෙනාවා කාටුන් සුපිරි Film එකක් මෙන්න Trailer වීඩියෝ කෑල්ලකුත් තියෙනවා හොඳයි වගේ නමි බා ගන්නකෝ  මෙන්න TrailLer වීඩියෝ කෑල්ල http://www.youtube.com/watch?v=Y4EZULqhP2E මෙන්න හොඳයි නමි බා ගන්න ලින්කුව http://torrentz.in/920d280e538b53683e2c1b340619b59684491523

Sunday

~ Vista Remix XP ~

මචන්ලා ඔන්න ගොඩ ඳවසකින් කට්ටියට එල කිරි සොෆට්වෙයා එකක් ගෙනාවා ඔන්න කට්ටියට මතක ඇති අපි ලගඳි Post එකක් දැම්මා Seven Remix XP 2.5 කියලා මතක ඇතිනේ ඔන්න අද අපි ගෙනාවා  ~ Vista Remix XP  ~ කොහොමද එල නේද Windows Vista දාන්න බැරුව ඉන්න කට්ටියට ඔන්න මේ සොෆට්වෙයා  කෑල්ලෙන් පුලුවන් Windows xp තියෙන ඔයාලගේ Pc එක Windows Vista වගේ කර ගන්න කට්ටියත් පුඳුම වෙයි හරි අපි එහෙනමි වැඩේට බහිමු මුලින්ම පහල තියෙන ලින්ක් එකට පිවිස සොෆට්වෙයා කෑල්ල බා ගන්න ..... මෙන්න ලින්ක් එක , http://www.mediafire.com/?6we7ymco5qysvoc  භරි දැන් බාගත්ත සොෆට්වෙයා එක ඔයාලගේ Pc එකේ ස්ථාපනය කර ගන්න , දැන් ඔයාලා ස්ථාපනය  කර ගත්ත සොෆට්වෙයා එක  Run කරන්න ඊට පසුව Pc එක Restat කරන්න ඔන්න ඔයාලට ඳැන් පෙනෙයි Windows xp තිබුන ඔයාගේ Pc එක දැන්  Windows Vista වෙලා තියෙනවා කරලම බලන්නකෝ ඔන්න එහෙනමි අපි ගියා ඡය වේවා...........!

Wednesday

~ Seven Remix XP 2.5 ~

ඔන්න කට්ටියට පට්ටම බාණ්ඩයක් ගෙනාවා තවම Windows xp පාවිච්චි කරන කට්ටියට නියම බාණ්ඬෙ මෙන්න ඳැන් කට්ටියම පාවිච්චි  කරන්නේ Windows 7 නේ  Windows xp පාවිච්චි කරන කට්ටියට පුලුවන් අපි අඳ ගෙනාපු සොෆට්වෙයා කෑල්ලෙන් Windows xp  එක Windows 7  කරන්න මේක පොඩි සොෆට්වෙයා කෑල්ලක් මේ සොෆට්වෙයා  එකෙන් වෙන්නේ  Windows xp  එක Windows 7  වගේ පෙන්වන එකයි මුලින්ම සොෆට්වෙයා කෑල්ල බා ගන්න , ඊට පස්සේ බා ගත්ත සොෆට්වෙයා කෑල්ල ඔයාලගේ Pc එකේ ස්ථාපනය කර ගන්න , පසුව Run කරන්න ඳැන් ඔයාලට පෙනෙයි Windows xp  තිබුන ඔයාගෙ Pc එක Windows 7  වගේ වෙලා කොහොමඳ වැඩේ එල නේඳ ඔන්න එහෙනමි අපි ගියා ජය ෂී මචන්ලා.....  මෙන්න Link එක බා ගනිල්ලා ............http://www.mediafire.com/?b5l6bz7g1rrzrns

Windows xp use කරන කට්ටියට Windows 7 Sidebar එක මෙන්න..


 අඳ ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Windows 7  කියලා අපි ඳන්නවනේ ඒත් Windows xp පාවිච්චි කරන කට්ටියත් ඉන්නවනේ ඔන්න Windows xp පාවිච්චි කරන කට්ටියට අඳ අපි ගෙනාවා  Windows 7  එකේ එන Sidebar එක හැමෝම ආසයිනේ තමන්ගේ Pc  එක ලස්සනට තියා ගන්න මෙන්න එහෙනමි සොෆට්වෙයා කෑල්ල බා ගන්න , ඊට පස්සේ සොෆට්වෙයා  එක තමන්ගේ Pc එකේ ස්ථාපනය කර ගන්න , පසුව Run කරන් ඔයාලා Pc එකේ ස්ථාපනය කර  ගත්ත සොෆට්වෙයා එක ඔන්න වැඬේ ගොඩ ඳැන් ඔයාලට පෙනෙයි Sidebar එක අපි ගියා .......     මෙන්න මේ Link එකට ගිහිල්ලා සොෆට්වෙයා කෑල්ල බා ගන්න ,,, http://www.mediafire.com/?ugj2sty325o4w2f

Thursday

මෙන්න ගෙඩි පිටින් ජාවා ඉගනගන්න Java Full video Tut එකක්

මෙන්න ගෙඩි පිටින් ජාවා ඉගනගන්න Java Full video Tut එකක්








ඔයාලා ගොඩක් අසයි නේ ජාවා ඉගැන්න ගන්න..එකට ඉතින් තැන තැන වලට පන්ති යන්න ඕනෑම නැ..සල්ලි වැඩිනම් ගියාට ඖලක මත් නැ..ඔයාලට හැමදාම Ebook කියවලත් එපා වෙලා ඇතිනේ..ඒ නිසා මම හිතුවා..මේකත් ඔයාලට දෙන්න ...full Video ටියුටෝරියල් සෙට් එකක ..මේක ඔයාලට ඕනා වෙයි..ගොඩක් ඇය ඉගන ගන්න අස දෙයන්නේ ඔය ජාවා කියන්නේ..එහෙනම්....මෙන්න අපේ යාළුවන්ට 6 GB වගේ තියනවා..නිවාඩුව Dl කරගෙන බලන්න..කොල්ලනේ..

මේවා තමා ඇතුලත් වෙන්නේ..

ist of Chapters

1 Introduction to Computers and Java
2 Introduction to Java Applications
3 Introduction to Classes, Objects, Methods and Strings
4 Control Statements: Part 1
5 Control Statements: Part 2
6 Methods: A Deeper Look
7 Arrays and ArrayLists
8 Classes and Objects: A Deeper Look
9 Object-Oriented Programming: Inheritance
10 Object-Oriented Programming: Polymorphism
11 Exception Handling: A Deeper Look
12 ATM Case Study, Part 1: Object-Oriented Design with the UML
13 ATM Case Study Part 2: Implementing an Object-Oriented Design
14 GUI Components: Part 1
15 Graphics and Java 2D
16 Strings, Characters and Regular Expressions
17 Files, Streams and Object Serialization
18 Recursion
19 Searching, Sorting and Big O
20 Generic Collections
21 Generic Classes and Methods
22 Custom Generic Data Structures
23 Applets and Java Web Start
24 Multimedia: Applets and Applications
25 GUI Components: Part 2
26 Multithreading
27 Networking
28 Accessing Databases with JDBC
29 JavaServerT Faces Web Apps: Part 1
30 JavaServerT Faces Web Apps: Part 2
31 Web Services


Extabit.com එකෙන් ගන්නවනම් මෙතනින් ගන්න

http://extabit.com/file/2dbixot09lxuv/tutolearning.com_Java_How_To_Program_Early_Objects_9e.part1.rar


http://extabit.com/file/2dbixot09lup3/tutolearning.com_Java_How_To_Program_Early_Objects_9e.part2.rar


http://extabit.com/file/2dbixot09n2wn/tutolearning.com_Java_How_To_Program_Early_Objects_9e.part3.rar


http://extabit.com/file/2dbixot09n2tj/tutolearning.com_Java_How_To_Program_Early_Objects_9e.part4.rar


http://extabit.com/file/2dbixot09lxx3/tutolearning.com_Java_How_To_Program_Early_Objects_9e.part5.rar


http://extabit.com/file/2dbixot09n2vr/tutolearning.com_Java_How_To_Program_Early_Objects_9e.part6.rar


http://extabit.com/file/2dbixot09n2uf/tutolearning.com_Java_How_To_Program_Early_Objects_9e.part7.rar


http://extabit.com/file/2dbixot09n2tz/tutolearning.com_Java_How_To_Program_Early_Objects_9e.part8.rar



uploaded.net එකෙන් ගන්නවනම් මෙතනින් ගන්න


http://uploaded.net/file/5kopw8bz/Java_How_To_Program_Early_Objects_9e.part1.rar

http://uploaded.net/file/kdwqnldt/Java_How_To_Program_Early_Objects_9e.part4.rar

http://uploaded.net/file/kzuzrk5p/Java_How_To_Program_Early_Objects_9e.part5.rar

http://uploaded.net/file/9wftb2rm/Java_How_To_Program_Early_Objects_9e.part3.rar

http://uploaded.net/file/kovmc57c/Java_How_To_Program_Early_Objects_9e.part2.rar

http://uploaded.net/file/1qy6d6ls/Java_How_To_Program_Early_Objects_9e.part6.rar

Tuesday

~ YaHoo! Messenger Portable ~

යාලුවනේ මන්න අඳ අපි ඔයාලට ගෙනාවා  YaHoo! Messenger Portable  සොෆට්වෙයා කෑල්ල පට්ටයි නේඳ මචන්ලා Facebook,skype,googletalk මේවා ඇරුනාම අඳ කට්ටිය ගොඩක් පාවිච්චි කරන තව සොෆට්වෙයා එකක් තමයි YaHoo! Messenger  කියන්නේ Chat කරන්න එහෙම පට්ට බාණ්ඩයක් තමයි මේ YaHoo! Messenger   කියන්නේ කට්ටියට තියෙන්නේ සොෆට්වෙයා කෑල්ල DownloaD කර ගෙන තමන්ට ඕනේ වෙලාවට සොෆට්වෙයා එක Run කරන්න විතරයි ඔන්න එහෙනමි YaHoo! Messenger Portable   සරලයි පහසුයි මෙන්න Link (ලින්ක්) එක බා ගනිල්ලා http://www.mediafire.com/?qii0jmj4ng7xeqj

Monday

~ Blue color text on facebook ~

ඔන්න යාලුවනේ අඳ අපි ඔයාලට ගෙනාවා පට්ට සොෆට්වෙයා කෑල්ලක් අඳ හැමෝම face book යනවනේ ඉතින් අපේ යාලුවෝ  face book එකට ලස්සන ලස්සන ෆොටෝ අප්ලෝඩ් කරනවනේ ඉතින් අපි ඒ ෆොටෝ වලට එකම ColoR එකෙන් නේඳ කමන්ට් ඳාන්නේ වෙනසකටත් එක්ක අපි Blue color එකෙන් කමන්ට් දාමුඳ දකින කට්ටියටත් පුඳම වෙන්න එක්කලා වැඬේ හරිම ලේසියි පොඬි සොෆට්වෙයා කෑල්ලක්  තියෙන්නේ ඒක බා ගන්න ඊට පස්සේ බා ගත්ත සොෆට්වෙයා කෑල්ලක්  run කරන් ඔයාලට මෙන්න මෙහෙම පෙනයි  
      දැන් ඔය TeXt Box එකේ ඔයාලගේ කමන්ට්,මැසේජ් එක TyPe කරන්න    
 හරි TyPe කරයා ඉවර උනාම ඔය සොෆට්වෙයා කෑල්ලේ තියෙන ( Copy ) කියන එක ක්ලික් (ඔබන්න) ඊට පස්සේ ඔයාලට ඕනෙ තැනට ඔයාලා දැන් CoPy කර ගත්ත එක PastE (Ctrl-V) කරන්න මන්න වැඬේ භරි මචන්ලා ඔයාලන ඳැන් පෙනෙයි ඔයාගේ කමනට් එක Blue color එකෙන්    මේ සොෆට්වෙයා කෑල්ල හඳලා තියෙන්නේ අපේ රටේ අපේ කොල්ලෙක් අපි ඒක අගයන්න ඕනේ උබට ඡය Harsha Kasun      මෙන්න සොෆට්වෙයා කෑල්ල බා ගනිල්ලා ..... http://www.mediafire.com/?3o3l728zj2jdo72

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Pc Home | Bloggerized by Dhananja Kariyawasam - |